Friday, October 4, 2019

Ginnen Upan Seethala ( ගින්නෙන් උපන් සීතල ) 2018 Full Movie DVD 720p HEVC x265 - ( 630 MB )

Ginnen Upan Seethala ( ගින්නෙන් උපන් සීතල ) 2018 DVD 720p HEVC x265 - ( 630 MB )
Direct Download Link - [ x264 / x265 ]


වර්ෂ 1977 නොවැම්බර් මස 24 වෙනි දින මැගසින් බන්ධනාගාරයේ වසර 6 සිරදඩුවමින් නිදහස ලබා එළියට එන පිරිසකි . මේ 1971 තරුණ නැගිටිමෙන් පසු අත්අඩංගුවට පත්ව වරුදිකරුවන් කරණු ලැබූ තරුණයින්ගෙන් කොටසකි. 1977 බලයට පත්වූ රජය විසින් නිදහස් කරන ලද ජනතා විමුක්ති පෙරමුනේ රෝහණ විජේවීර ඇතුලු සාමාජිකයින් යළි ක්‍රියාකාරී දේශපාලනයට එළඹෙමින්, 1982 ජනාධිපති වරණයට ඉදිරිපත් වී ඡන්ද ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ලබා ගත්තේය. එහිදි සාම්ප්‍රදායික වම පසු කරමින් ඔවුන් රටේ තුන්වන දේශපාලන බලවේගයට පත්වෙයි.  ඔවුන්ගේ වර්ධනය වෙන බලයද 1983 මැයි රැලියේදී ඔවුන් දැක් වු සංවිධානාත්මක හැකියාව ද කෙරෙහි බියපත්වන දක්ෂිණාංශික රජය 1983 වාර්ගික ගැටුම් දඩමීමා කරගනිමින් ජනතා විමුක්ති පෙරමුන තහනම් කරයි.

එහි නායකයින් අත්තඩංගුවට ගැනීමට තැත් කළ විට ඔවුන්ට ආරක්ෂාව පතා යටි බිම් ගත දේශපාලන ජිවිතයක් වෙත යාමට බලකෙරිණි.

ලේ වැකුණු යුගයක හැංගි මුත්තා සෙල්ලම මෙසේ ආරම්භවිය.

විජේවීර සිය සගයින් පිරිසක් කැටුව දකුණේ යාල කැලේ ආරක්ෂාව ලැබූ අතර ඉන් පසුව ක්‍රමයෙන් මධ්‍යම කදුකරයේ රහසිගත ස්ථාන කරා පසු බසින්නට විය.  සැගව සිට දේශපාලන ව්‍යාපාරයේ කටයුතු මෙහෙය වු ඔහු රාජ්‍ය මර්ධනය හමුවේ තවදුරටත් සැගවෙමින් සිය දරු පවුල සමග රහසි ගතව ස්ථානයෙන් ස්ථානයට මාරුවෙමින් සිය දේශපාලන ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යයි.

1987 ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරිම මතින් ත්‍රිව්‍ර කරන ලද දේශපාලන තත්ත්වයන් හා උත්සන්න කළ මර්ධනය හමුවේ සන්නද්ධ ක්‍රියාමාර්ගයකට අවතීරණය වෙන විජේවීර සහ පිරිස ක්‍රමයෙන් ලේ වැකුණු දඩයමක ලුහුබදිණු ලබන්නන් බවට පත් විය.  තරුණ ජීවිත 60000 කට අධික සංඛ්‍යාවක් අහිමි කරමින් දියත්වුණු දැවැන්ත මර්ධනයකට පසු අත්අඩංගුවට පත්වෙන විජේවීරගේ මරණයේ සැබෑ සත්‍යය රටට තවමත් අභිරහසකි.
අවසානයේ එක් සාමාජිකයෙකු හැර ජනතා විමුක්ති පෙරමුණේ සියලු දේශපාලන මන්ඩලයම අත්අඩංගුවට පත්ව ඝතනය විය.
ශ්‍රි ලංකා දේශපාලන ඉතිහාසයේ ලේ වැකුණු කාල පරිච්ඡේදයක් අවසන් වුයේ ශ්‍රි ලාංකික දේශපාලනය පිළිබඳ සිතන්නට බෝහෝ දේ ඉතිරි කරමිනි.

මූලාශ්‍රය : Movietime
-

Info - x265

IMDB  : 8.5/10

Format : mkv
Codec : HEVC x265
Duration : 2h 28m 13s
Quality : DVD 720p
Resolution : 1280 x 696
Bitrate : 550 Kbps
Encode : 2 Pass
Aspect Ration : 16:9
Frame Rate : 30fps
Video Bit : 8 bit

Format : AAC-FDK
Codec : HE-AAC v2
Bitrate : 40 Kbps
Channels : 2 ( stereo )
Sampling Rate : 48.0 KHz
Language : Sinhala 

-

Screen Shot - x265


-

Online Watch


-

Download Link
720p HEVC x265 - ( 630 MB - Direct Only )

-

Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Login මත Click කරන්න

Zip File Password


( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )


16 comments: