Saturday, September 7, 2019

Goree ( ගෝරි ) 2019 Full Movie DVD 720p 2CH HEVC x265 - ( 700 MB )

Goree ( ගෝරි ) 2019 DVD 720p 2CH HEVC x265 - ( 700 MB )
HEVC x265 - [ Direct & Torrent ]


හිරාන් යනු පොලිස්සියේ ඉහල නිලයක් දරන පොලිස් නිලදාරියෙකු වන අතර ඔහු නීතිය අකුරටම ක්‍රියාත්මක කරන අයෙකි, ඔහු ට ලැබෙන ඔත්තුවක් සමග හෙරොයින් ලොරියක් සමග පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ඔහු කටයුතු කරයි, නමුත් එයට බලපෑම් කිරීමට අමාත්‍යය වරයෙකුවන ඩොනල්ඩ් නැමැත්තාගේ බාල පුත් ඩෙස්මන් මැදිහත් වෙයි , කෙසේ වෙතත් හිරාන් නිතිය අකුරට ක්‍රියාත්මක කරන්නට සැරසෙයි , ඩෙස්මන් එයට පලිගැනීමක් ලෙස හිරාන්ගේ බිරිදව ඝාතනය කර හිරාන්ගේද අතක් කපා දමයි , එයින් මිදෙන්නේ හිරාන්ගේ කුඩා දියණිය පමණයි ,එත් සමග වසර කීපයකට පසු දර්ශන දර්ශනය වෙයි , අදීෂ නැමති රැවුල් කොන්ඩ වවා ගත් තරුණයෙකු හා ශානායා නැමති අවුරුදු හතරක පමණ කුඩා දියණියක් සුන්දර ගමක නිවසක පදිංචියට  පැමිණෙයි , එයට උදව් කරනුයේ සිල්වා නැමති අදිෂගේ මිතුරාය , සනායා එම ගමේ පෙර පාසලකට ඇතුලත් වෙයි එහි සිටින ගුරුවරිය සනායට වැඩි අවදානයක් යොමු කරන අතර  අදීෂ වැඩ සමීපව ඇසුරු කරයි , එක් අවස්තාවක ගමේ සිටින දාමරිකයින් කීපදෙනෙකු සමග සනායා නිශාවෙන් ගුරුවරිය රන්ඩුව කට පැටලෙයි නමුත් අදීෂ එසේ නොකරන ලෙසද ආයාචානා කරයි , කෙසේ හෝ එම රන්ඩුව දුරදිග යාමත් සමග  ගුරුවරිය පොලිස්සියේ පැමිණිල්ලක් දමයි ,එයට අකමැතිවන අදීෂ එය ඉවත් කරගන්නා ලෙසට ගුරුවරියට බලපෑම් කරයි , පැමිණිල්ල ඉවත්කර ගැනීමෙන් පසු නිවෙස් වලට යාමට දෙදෙනා පිටත් වෙයි,ගුරු වරිය අදිෂව සක කරන අතර ඇය අදිෂව ලුහුබදින්නට වෙයි එක්වරම මගදී හමුවන ගමේ දාමරික පිරිස විසින් අදිෂව පැහැර ගනියි එය දකින ගුරුවරිය එය ලුහුබදියි දාමරිකයන් රහස් ස්ථානයකදී අදිෂට වෙඩි තැබීමට සැරසෙන අතර අදීෂ එහි සිටින සියලු දෙනාවම  ඝාතනය කර දමයි , ගුරුවරිය සියල්ල බලා සිටින අතර ඇය අදීෂ ඉදිරියට පැමිණෙයි එත් සමග  අතීතාවර්ජනයක් ආරම්භ වෙයි,

අදීෂ ඒ වන විට පොලි නිලදාරියෙකි , ඔහු තරුණියකට ආදරය කරන්නට වෙයි එම තරුණියගේ අයියා දෑතක් අහිමිව දිවි ගෙවන හිරාන් වන අතර හිරාන්ගේ දියණිය ශානායා වෙයි , කෙසේ හෝ හිරාන් පොලිස් නිලදාරියෙකු වන අදීෂ හා ඔහුගේ නැගණිය ගේ විවාහයට කැමැත්ත පළකරයි , ඔවුන් දෙදෙනා විවහා වී සතුටින් කාලය ගත කරන සමයේ අදිෂට විශේෂ රාජකාරියක් පැවරෙයි , එක් වරම තරුණියක් අතුරුදහන් වී ඇත ඇය සෙවීමට අදීෂ කටයුතු කරයි , කෙසේ හෝ අමාත්‍යය ඩොනල්ඩ් ගේ බාල පුත් ඩෙස්මන්ඩ් මෙයට සම්බන්ද බවට ශාක්ෂි හමු වන අතර එම තරුනියද මිය යයි , එයට කෝපයට පත්වන අදීෂ දෙස්මන්ව අත්අඩංගුවට ගැනීමට සැරසෙයි ,එහිදී ඩොනල්ඩ් පවසනුයේ හැකිනම් අත්අඩංගුවට ගන්නා ලෙසයි , එයට අදීෂ කම්පනයට පත් වෙයි කෙසේ හෝ ඩෙස්මන් මිය යයි , ඔහුගේ මරණය අබිරහසක් වන අතර ඩොනල් හා ඔහුගේ  වැඩිමහල් පුත් ක්‍රිස්ටෝ විසින් අදිෂව සක කර අදිෂගේ බිරිදව මාරා සනායාවද මැරීමට තැත් කරයි , නමුත් අදිෂගේ මැදිහත් වීමෙන් කුඩා සනායා ගේ දිවි බේරා ගැනීමට අදිෂට හැකි වෙයි , ඉන් පසු අදීෂ සනායාවද රැගෙන ගමේ පදිංචියට පැමිනි බව ප්‍රේක්ෂකයාට අතීතාවර්ජනය හරහා පැවසෙයි , ගුරුවරියද සියල්ල අවබෝද කර ගනියි , ඉන් පසූ අදීෂ නිවාස දෙසට යයි , යන විට සිල්වාට වෙඩි තබා ඇති අතර ඔහු පවසනුයේ සනායව ඩොනල්ඩ් හා ක්‍රිස්ටෝගේ පිරිස පහර ගෙන ගිය බවයි

අදිෂට සනායාව බෙර ගැනීමට හැකි වෙයිද

ඩේස්මන්ව ඝාතනය කරේ අදිෂද ,හිරාන්ද

ඩොනල්ඩ් හා ක්‍රිස්ටෝට ආවසානයේ කුමක් සිදු වෙයිද

මේ සියල්ලටම පිළිතුරු ගෝරි සිනමා පටයේ අවසානයේ ප්‍රේක්ෂකයින්ට ලැබෙන අතර ආදරය , කුතුහලය වීරත්වය විදහාපාන එකිනෙකට වෙනස් සිද්දි දාමයක් තුල ගෝරි කතාන්දරය ප්‍රේක්ෂකයින්ට වෙනස් සිනමා ආස්වාදයක් ලැබෙන සිනමා නිර්මාණයකි.

මූලාශ්‍රය : Movietime


Info - x265

IMDB  : 0/10

Format : mkv
Codec : HEVC x265
Duration : 2h 03m 59s
Quality : DVD 720p
Resolution : 1280 x 538
Bitrate : 750 Kbps
Encode : 2 Pass
Aspect Ration : 16:9
Frame Rate : 30fps
Video Bit : 8 bit

Format : AAC-FDK
Codec : HE-AAC v1
Bitrate : 40Kbps
Channels : 2
Sampling Rate : 48.0 KHz
Language : Sinhala 

-

Screen Shot - x265


-

Download Link [ Direct & Torrent ]
720p HEVC x265 - ( 360 MB )

-

Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Login මත Click කරන්න


Zip File Password



( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )



2 comments: