Chat


ගැටළු තියෙන අය වගේම ලින්ක් වැඩ නැතිනම් පහලින් Comment කරන්න. Contact Form එකක දීල තිබුනත් හැමතැනම Comment කරන නිසා මේ Page එක හැදුවෙ. නිතරම ලින්ක් වැඩ නැහැ  වැඩ නැහැ කියල Msg දාන්න එපා. ලින්ක් වැඩ කරන විදිය දන්නෙ නැත්තම් ඒකට Menu Bar එකේ දීල තියේ How To Download කියල Page එකක්. ඒකට ගියාම දැනගන්න ඕන සිළුම දේවල් තියෙනව. Password එක හොයාගන්න බැරිනම් ඒකත් තියෙන්නේ Menu Bar එකේම තමයි. හරියට Password එක යොදාගත්තත් ගැටළු එකවනම් එය ඇත්තේ Ectract කිරීමට ගන්නා software පරන නිසා. එයට අදාල විස්තරත් Password Page එකේ තියෙනව. 

( සිනමා පටයක් බ්ලොග් එකට එකල පසු සියළුම දෙනා දින 30 ක් ඇතුලත අරගන්න බලන්න. මේ සියළුම Cloud Drive Free ලබාදෙන ඒවා බැවින් ඉක්මනට File Remove වෙනව. නැවත නැවත යාවත්කාලීන කිරිමට අපහසුයි. වගේම කිසිම කෙනෛක් Google Drive , Onedrive , Mega , Pcloud , Mediafire වැනි Drive වලින් ලින්ක් ඉල්ලන්න එපා. එය කල නොහැකි. නොමිලේ ලබාදෙන දේට මැසිවිලි නගන්නේ නැතිව හැකි ආකාරයෙන් අරගන්න. )


0 comments:

Post a Comment