Thursday, October 31, 2019

Sarungal ( සරුංගල් ) 2018 Full Movie DVD 720p 2CH HEVC x265 - ( 340 MB )

Sarungal ( සරුංගල් ) 2018 DVD 720p 2CH HEVC x265 - ( 340 MB )
HEVC x265 - [ Direct Download Link ]


රාත්‍රී සමාජ ශාලාවක රැය පහන් කරන තරැණියකි. ඇය අසංකිය. ඇගේ මුවට මත්පැන් හුරු වී බොහෝ වෙලාවකි. අඩවන් වූ දෙනෙත් පියැවෙන්නට හැදුව ද ආයාසයෙන් ඇය වළක්වාලීය. අසංකි දෙස අවධානයෙන් බලා සිටින තරුණයෙකි. ඔහු අමිලය. අමිල කල්මරමින් සිටියේ අසංකි හා වචනයක් කතා කිරීමටය. ඊට සුදුසු වේලාව එළැඹිණ. අමිල අසංකිට ද නොදැනෙන පරිදි හීන් සීරුවේ ඇය කිට්ටුවෙන් අසුන් ගත්තේය. පොටක් පාදා ගනිමින් ඇය සමඟ කතාවකට ද මුල පිරුවේය. අසංකි මේ මොහොතේ සිටින්නේ දැඩි ගැටලුකාරී තත්ත්වයක් මැදය. අමිල ද ඊට දෙවැනි නැත. දෙදෙනාම මේ ඇවිත් සිටින්නේ දුක තුනී කර ගැනීමටය. ගත වූයේ සුළු මොහොතකි. දෙන්නාගේ දුක දෙදෙනා බෙදා ගත්හ. අසංකිගේ කඳුළුවලට අමිලට අනුකම්පා සිතිණ. ඇගෙ රූ සපුවට ද ඔහු වසඟ විය. අසංකි ද අමිලගේ හිත තේරුම් ගනිමින් ඔහුව අස්වසාලූයේ ඒ දුක තමන්ගේම දුකක් බවට පත් කර ගනිමිනි. දෙදෙනාම අරමුණක් නැතුව ගමනක් පටන් ගත්තේය.

කොටුව දුම්රිය ස්ථානයට පැමිණ බදුල්ල බලා යන දුම්රියකට ගොඩ වූහ. කොළඹින් දුර ඈත ප්‍රදේශයකට ගොස් මනස්කාන්ත පරිසරයක පිහිටි හෝටලයක නතර වූහ. පසුව නවතින්නට නිවසක් ද සොයා ගත්තෝය. මේ සඳහා ගෙවීම් කිරීමට තමන්ගේ ක්‍රෙඩිට් කාඩ් භාවිත කළෝය. ඔවුන් මේ ගත කරන්නේ සිහින ලෝකයන්හි බව නොදත්තෝය. එක්තරා මොහොතක ඔවුනොවුනගේ මුදල් පසුම්බි ඔවුනොවුනගේ නෙත ගැටිණ. අමිලගේ පසුම්බියේ කාන්තා රුවකි. අසංකිගේ පසුම්බියේ පිරිමි රුවකි. අගමුල සොයා යද්දී ඒ ඔවුනගේ විවාහ ජීවිතවල සහකරුවෝය.

දෙදෙනාම එකිනෙකා රවට්ටාගෙන තිබේ. ගැටුම ආරම්භ වන්නේ එතැනින්ය. ආදරණීය මායාවක පැටලුණ ඔවුහු ඒ ෆැන්ටසි ලොවින් එළියට එන්න වෑයම් කෙරුවෝය. සරුංගල් ඔවුනගේ කතාව රැගත් සිනමා සිතුවමයි. නාලක විතානගේ තිර රචනා කොට අධ්‍යක්ෂණය කළ එය ඒ. පාරිස්ටර්, තරංග අතුරුලියගේ නිෂ්පාදනයකි. අනිත්‍යා, රූපාන්තරණ සහ නිලංජනා නාලක මීට ප්‍රථම අධ්‍යක්ෂණය කළ චිත්‍රපට අතර වේ.

උපුටාගැනීම : Movietimes

-

Info - x265

Films : 2.9/5

Format : mkv
Codec : HEVC x265
Duration : 1h 27m 31s
Quality : DVD 720p
Resolution : 1280 x 532
Bitrate : 500 Kbps
Encode : 2 Pass
Aspect Ration : 16:9
Frame Rate : 30fps
Video Bit : 8 bit

Format : AAC-FDK
Codec : HE-AAC v2
Bitrate : 40 Kbps
Channels : 2 ( stereo )
Sampling Rate : 48.0 KHz
Language : Sinhala

-

Screen Shot - x265


-

Online Watch




-

Download Link - [ Direct Only ]

720p HEVC x265 - ( 340 MB )

-

Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Login මත Click කරන්න


Zip File Password



( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )


1 comment: