Friday, October 4, 2019

Iskoleta Man Awa ( ඉස්කෝලෙට මං ආවා ) 2019 full Movie DVD 720p 2Ch HEVC x265 - ( 300 MB )

Iskoleta Man Awa ( ඉස්කෝලෙට මං ආවා ) 2019 DVD 720p 2Ch HEVC x265 - ( 300 MB )
Direct Download Link - [ x264 / x265 ]


ගෙවන සෑම දවසක්ම සූකිරි ගත කළේ මහමගය. පදික වේදිකාව ඔහුගේ ස්ථිර නවාතැනය. පාසල් වයසේ පසුවුවත් සූකිරිට ඒ වාසනාව උදාවූයේ නැත. පාසල් යන තම වයසේ ළමුන් දැක විටෙක් ඔහු කම්පාවට  පත්විය. එදින පටන් ඔහු පාසල් යාමට අධිෂ්ඨානයක්ද ඇති කර ගනී. සූකිරිට සිටියේ ආච්චි පමණි. සිඟාකෑම ඔවුන්ගේ ජීවිකාව විය. දින සති එලෙස ගෙවී ගියේය. පාසල් යාමේ ආසාව සූකිරි මැඩගෙන සිටියේ මහත් අසීරුවෙනි. එක්තරා තැනකදී ඔහු පාසලට හොරෙන් ඇතුළුවන්නේ ඒ ආසාව තවදුරටත් පාලනය කරගත නොහැකිවූ  මොහොතකය. අවසානයේ පාසලේ විනය පාලක ගුරුවරයා විසින් අල්ලා ගන්නා සූකිරි විදුහල්පති ගාවට රැගෙන යයි. සූකිරිගේ විස්තර අසනා විදුහල්පතිට ඔහු පිළිබඳ අනුකම්පාවක් ඇතිවෙයි. එහෙයින් සූකිරිට භාරකරුවෙකු සමග පැමිණෙන්නැයි විදුහල්පති පවසයි. සූකිරි සැනින් ආච්චිව සොය දුව එයි. එහෙත් අවසානාව තවමත් සූකිරි සොයා ඒම නැවතී නැත. ඔහුගේ සියලුම බලාපොරොත්තු සුන්වී යන්නේ එදිනම හෘදයාබාධයකින් ආච්චි මියගොස් සිටිනු දැකීමෙනි. මෙලොව තනිවන සූකිරි පොත් විකුණා ජීවිතය ගැටගසා  ගැනීමට පටන් ගනියි. ඒ අතරතුරදී අහම්බෙන් පාසලේ විදුහල්පතිවරයා මහමගදී හමුවෙයි. සූකිරගේ දෛවය වෙනස් වන්නේ ඒ මොහොතේදීය. ඔහුව හඳුනාගන්නා විදුහල්පතිව‍රයා සූකිරිව තම නිවසට රැගෙන එන්නේය. විදුහල්පතිවරයා සූකිරිට සලකන්නේ තම දරුවෙකුට පරිද්දෙනි. ඒ ඔහුගේ පවුලට දරු සම්පත අහිමිවීම හේතුවෙනි. එහෙත් විදුහල්පතිගේ බිරිය සූකිරිට කෙනහිලිකම් කරන්නේ විදුහල්පතිටද දොස් පවරමිනි. මේ නිවසේ සිටින එක්තර අයෙකු සූකිරිට විශේෂ වෙයි. ඒ විදුහල්පති බිරියගේ මවයි. දුර්ලභ රෝගයකින් පෙළෙන ඇයගෙ දෙඅත් පණ නැතිය. සූකිරිට ඇය දකින වාරයක් පාසා ඔහුගේ ආච්චි මතක් වන්නේය. විදුහල්පති බිරියගේ මව ඇයගේ දෑත අප්රාඇණිකවීම ගැන කනස්සල්ලෙන් පසුවන්නේය. සූකිරිගේ සැඟවුණු දක්ෂතා මතුවන්නට පටන්ගන්නේ එතැන්දීය. විදුහල්පතිගේද උදව් ඇතිව තම ඥානය දියුණු කරගන්නා සූකිරි විදුහල්පති බිරියගේ මවගේ දෑත ප්රදකෘති තත්ත්වයට පත්කිරීමට හැකි උපකරණයක් සෑදීමට පටන්ගන්නේය. නිවසේ අන් අයට එය විහිළුවක් බවට පත්වුවත් සූකිරි සිය කාර්යය නවත්වන්නේද නැත. මේ හේතුවෙන් සූකිරි පැටලෙන්නේ නොසිතූ සිදුවීමකටය. අවසානයේ ඔහුට සිදුවන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවු තැනකට යන්නටය.

උපුටාගැනීම : Movietime

-

Info - x265

Films  : 2.9/5

Format : mkv
Codec : HEVC x265
Duration : 1h 18m 45s
Quality : DVD 720p
Resolution : 1280 x 528
Bitrate : 500 Kbps
Encode : 2 Pass
Aspect Ration : 16:9
Frame Rate : 30fps
Video Bit : 8 bit

Format : AAC-FDK
Codec : HE-AAC v2
Bitrate : 40 Kbps
Channels : 2 ( stereo )
Sampling Rate : 48.0 KHz
Language : Sinhala 

-

Screen Shot - x265


-

Download Link
720p HEVC x265 - ( 300 MB - Direct Only )

-

Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Login මත Click කරන්න

Zip File Password


( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )




3 comments:

  1. Maanaya මානය (2019) x265 denawada !

    ReplyDelete
  2. https://en.wikipedia.org/wiki/Aganthukaya මේ film එක තියෙනවද මචං?

    ReplyDelete