Monday, October 14, 2019

Nidahase Piya DS ( නිදහසේ පියා ඩී එස් ) 2018 Full Movie DVD 720p HEVC x265 - ( 500 MB )

Nidahase Piya DS ( නිදහසේ පියා ඩී එස් ) 2018 HC DVD 720p 2CH HEVC x265 - ( 500 MB )
HEVC x265 - [ Direct & Torrent ]


ඉතා පැහැබර උදැසනක තම අසු පිට නැගී සුපුරුදු ෙලස වායාම සඳහා ගාළු මුවෙදොර පිටිය ෙවත පැමිෙණන ස්ටීවන් ෙසේනානායක මහතා, තම යාවජිව සගයින් වූ රිචඩ් අලුවිහාෙර් සහ ජි.ජි ෙපොන්නම්බලම් සමග අසු පැදීෙම් නිරත වන්ෙන් රෙට් මතු අනාගතය පිළිබද තමන් දකිනා සුභ සිහින ගැන ඉතා අෙප්ක්ෂාසහගත අයුරින් බවට වූ කතා බහ සමගය.   ගතවන්ෙන් නිෙම්ෂයකි, ෙනොසිතු විරු ෙලස ස්ටීවන් මහතා අසු පිටින් ඇද වැෙටන්ෙන් සියල්ලන් හට සිතා ගැනීමට වත් කාලයක් ඉතිරි ෙනොකරය. ඔහු සිහිසුන් වනු ෙපෙන්. සියල්ල ආරම්භ වන්ෙන් ෙමතැන් පටන්ය.   කථාව ෙමතැන් සිට ඔහුෙග් නව ෙයොවුන් විය ෙවත ගමන් ගන්නා අතර, ස්ටීවන් මහතා එවක ෙකතරම් ජව සම්පන්න වූ මල්ලව ෙපොර ශුරෙයකුද යන්න පැහැදිලි වන්ෙන් ඔහු ඉතා තියුණු මල්ලව ෙපොර තරඟයක් ජය ගැනීම සමගය. පභූ පවුලක මෙහේශාකබවට උරුමකම් කියනා අන්දෙම් විවාහයකින් යුත් ඔහුෙග් වැඩිමහලු ෙසොෙහොයුරා වන ඩි. සී ෙසේනානායක මහතාෙග් විවාහ මංගලය, ඔහුෙග් ජිවිතෙය් සංසාරගත උරුමක්කාරිය වන ෙමොලී දුනුවිල ෙසොයා දුන් ෙමොෙහොතයි. තම ෙජ්ෂ්ඨම ෙසොෙහොයුරාෙග් මනාලිය වන ෙගේස් දුනුවිලෙග් බාල ෙසොෙහොයුරිය, තම බිරිද ෙලස අතිනත ගැනීම ඉතා අලංකාර වූ උඩරට විවාහා මෙහෝත්සවයකි. ෙම් වන විට ස්ටීවන්ෙග් ෙදටු ෙසොෙහොයුරාද විවාපත්ව ඇති ෙහලන් ආටිගල මහත්මිය සමග එම විවාහ උත්සවයට සහභාගී ෙව්.   ස්ෙපටර් මුදලිතුමා ෙහවත් ෙසේනානායක ෙසොෙහොයුරු තිෙදනාෙග් පියා හට ෙනොෙබෝ කලකින් ඉතා භාරදුර කටයුත්තකට පුෙරෝගාමිත්වය ගැනීමට සිදුවන්ෙන් රෙට් උද්ගත ෙවමින් පැවති වාසනකාරී පතිපත්තියකට විරුද්ධවය. සුදු අධිරාජවාදීන් විසින් සුරාබදු පනත සම්මත කරමින් ගමක් ගමක් පාසා සුරා සැල් විවෘත කිරීෙම් වෑයමට එෙරහිව නැගී සිටීම උෙදසා අමධප වාපාරය ආරම්භ ෙව්. රෙට් නන් ෙදසින් පැමිණි ෙද්ශීය පභූ පිරිස් වලින් සැදුම් ලත් අමධප සභාව ආරම්භ වන අතර ඊට ෙසේනානායක ෙසොෙහොයුරන් තිෙදනාෙග් අපරිමිත සහයක් ෙල්ෙබනු ෙපෙන්.

ස්ටීවන් විසින් ඉතා භාරදුර වගකීම් රාශියක් තම කර මත ගනිමින් ඊට අවැසි ජන ෙපළගැස්ම සකසන්ෙන් තම ෙදටු වැඩිමහළු ෙසොෙහොයුරු වන ෙෆඩ්රික් රිචඩ් ෙසේනානායකෙග්ද සහය ඇතිවය.   ෙම් අතර තුර විටින් විට මුසල්මානු පිරිස් විසින් සහ ෙබෞද්ධ ෙපරහැර කටයුතු සහ ෙවනත් ෙපරහැර කටයුතු ෙවනුෙවන් සිදු කරනා බාධා පිලිබඳ ෙකොෙතකුත් සුදු ආණ්ඩුව දැනුවත් කළද ඉන් කිසි විසදුමක් අත් ෙනොෙව්. එම නිසා ස්ටීවන් සහ රිචඩ් ඇතුළු අමධප වාපාරෙය් සියල්ලන් සිතු සිදුවීම අහඹු ෙලස පැන නගී. 1915 දී සිංහල සහ මරක්කල ගැටුම ෙලසින් මහනුවරින් ආරම්භ වන ගැටුම් මාලාව තුළ ෙබොෙහෝ බරපතල ජිවිත සහ ෙද්ෙපොළ හානි සිදුවනු ෙපෙන්.   ගැටුෙම් ඇති තත්වය කැරලිකාර ස්වභාවයක් ෙලස නම් කරමින් ඉංගිරිසි කිරීටෙය් ආණ්ඩුව විසින් ඊට එෙරහිව යුධ නිතිය පකාශයට පත් කරනු ලබයි. ඒ යටෙත් ඔවුන්ෙග් අත්අඩංගුවට ස්ටීවන් ඇතුළු අමධප කියාකාරින් රැසක් පත්වනු ෙපෙන්. ඉතා නින්දිත ෙලස මානසික සහ ශාරීරික වද ෙව්දනා වලට ලක් වන පිරිසෙග් ඉවසීෙම් සීමාව ඉක්මවා යනුෙය්, සුදු අධිරාජවාදීන් විසින් ඉතා කුට ෙලස සැලසුම් ෙකොට තම යාවජිව සාමාජිකෙයකු වූ ෙහන්දි ෙප්දිස් ෙවඩි තබා ඝාතනය කිරීම සමගය.   ෙම් වන විට අත්අඩංගුවට පත් ෙනොවූ ෙද්ශීය කිස්තියානි අෙයකු වූ එඩ්වඩ් ෙවෝල්ටර් ෙපෙර්රා ෙපරට එමින් ඉතා භයානක කටයුත්තක් ෙවනුෙවන් මුල පුරයි. ෙපොන්නම්බලම් රාමනාදන්, ෙජ්ම්ස් පිරිස් සහ සී.ඩබ්. ඩබ් කන්නංගර වැනි අයෙග් සහෙයන් යුතුව, ඔහු ඉතා රහසිගත ෙලස සන්ෙද්ශයක් තම සපත්තුෙව් සඟවා ෙගන, එංගලන්තය බලා ගමන් කරන්ෙන් පළමු ෙලෝක යුධ උණුසුම උච්ච ෙලස තිබු අවධියකය.   එම වෑයම සාර්ථක ෙවමින් ස්ටීවන් ඇතුළු ෙබොෙහෝ කියාකාරිකයින් නිදහස් වනු ෙපෙන්. ස්ටීවන් එතනින් ෙනොනැවතී තම පුර්ණ කැපවීම ෙයොදා සකසනා වාර්තාව නිසා යුධ නිතිය පනවමින් සාපරාධි ෙලස හැසිරුණු ඉහළ නිලයන් දැරුවන් හට එම වරපසාද අහිමිව මව් රට බලා යාමට සිදු වනු ෙපෙන්.

ලංකා ජාතික සංගමය ආරම්භ කරමින් ඇති වන නැවුම් ෙපරළිය ස්ටීවන්ෙග් ජිවිතෙය් ෙද්ශපාලනික අත් ෙපොත් තැබීමට මුල පුරනු ෙපෙන්. කමෙයන් 1924 මැතිවරණයට ලං වත්ම ෙම් වන විට ඇතිවී තිබු ෙද්ශපාලනික පතිසංස්කරණ යටෙත්, රිචඩ් හට වවස්ථාදායක සභාවට තරඟ කරනා ෙලස, ඇරයුම් කළද ඔහු ඊට නිසි සුදුස්සා ෙලස හදුන්වා ෙදන්ෙන් තම බාල ෙසොයුරු ස්ටීවන්ය.   මන්ද යත් ඔහු විසින් ස්ටීවන් තුළ තිබු සමාජීය සම්බන්ධය සහ සමාජය තුළ ස්ටීවන් ෙවත තිබු දැඩි ජනතා පසාදය නිරන්තරෙයන් හදුනා ගත් නිසා බව ෙපෙන්.එම අෙප්ක්ෂාව සැබෑ කරමින් වවස්ථාදායක සභිකෙයකු ෙලස ස්ටීවන් නිතරගෙයන් ෙත්රී පත් වනු ෙපෙන්. රිචඩ්ෙග් මගෙපන්වීම සහ ආශීර්වාදය ස්ටීවන් හට ෙනොඅඩුව ලැෙබ්.  නමුත් එක් අනෙප්ක්ෂිත සිදුවීමක් සිදුෙව්. භාරතෙය් වන්දනා ගමනක නිරතව සිටියදී, තමාට ඇතිවී තිබු ෙරෝගී තත්වයක් උත්සන්න වීම ෙහේතුෙකොටෙගන රිචඩ් ජිවිතෙයන් සමුගැනීම ස්ටීවන් හට ජිවිතෙය් හිඩැසක් ඇති කරයි. නමුත් තම ජවසම්පන්න සහ එඩිතර බව ෙමන්ම අෙනක විධ අභිෙයෝග ෙකෙරහි ෙනොභියව මුහුණ දීෙම් හැකියාව තමාට සත යයි ඔප්පු කර ගනිමින් ඔහු තම ඉදිරි ගමන ආරම්භ කරයි.   වවස්ථාදායක සභාව තුළ පුරවැසි පනත ෙවනුෙවන් ස්ටීවන් ඉතා නිර්භයව හඬ නගනු ෙපෙන්. ඔහුෙග් එම ස්වභාවය ඩි. බී. ජයතිලක මහතාද හඳුනා ගනී. ෙජ්ම්ස් පිරිස් මහතාෙග් අභාවය සමග හිස් වන මන්තණ සභාෙව් සභානායක තනතුර ෙවනුෙවන් ඩි.බී. ජයතිලක මහතා පත් වන අතර, ඔහුෙග් ෙනොමද ආශීර්වාදය මැද ස්ටීවන් ෙඩොනෙමෝර් ආණ්ඩුකම පතිසංස්කරණය යටෙත් පළමු මැතිවරණය ෙවනුෙවන් තරඟ කරයි.   ඉන් ජය ගන්නා ඔහු හට ඉඩම් සහ කෘෂිකර්ම අමාතධුරය හිමි වනු ෙපෙන්. සුදු අධිරාජවාදීන් ඉංගීසි ජාතික වැවිලිකරුවන් බිහි කිරීම සඳහා ඉඩම් අත්පත් කරගද්දී ඒවා අහිමි වූ ජනතාව ඉතා දිළිඳුව සිටිනා සැටි ස්ටීවන් හට දැකගැනීමට ඉඩක් ලැෙබ්. ඔහු ඊට තම පළමු පියවර ෙලස ඉතා දුරබැහැර වනගත ෙපෙදස් ෙසොයා යමින්, ඒවාෙය් ජනපද පිහිටුවීම ආරම්භ කරයි.

මින්ෙන්රිය ඇතුළු අවට වාරි ෙයෝජනා රැසක් පතිසංස්කරණය කරනු ෙපෙන්. මුළු රජරට සහ දිගාමඩුල්ල නැවතත් බත බුලතින් සරු වනු දිස්ෙව්.   ෙදවන ෙලෝක යුධ සමය ආරම්භ ෙව්. ඉතා අසීරු සහ තීරණාත්මක කාරණා රැසකට මුහුණ දීමට ස්ටීවන් හට සිදු ෙව්. කම්කරුවන්ෙග් අයිතීන් ෙවනුෙවන් ෙපනී සිට යුක්තිය ඉටු කර දීමට ෙවෙහස වීම ෙමන්ම රෙට් ඇතිෙවමින් තිබු ආහාර අර්බුධය සඳහා ද පිළියම් ෙසවීමට සිදුෙව්.   ඒ සදහා ඉන්දියාව ෙවත සාකච්ඡා සඳහා ගමන් කරන ස්ටීවන්ෙග් සාකච්ඡා අවසාන ෙවන්ෙන් තමා බත් පත සඳහා රට පාවා ෙනොෙදනා බැව් ෙන්රු හට සපත කරමිනි. ස්ටීවන් පිළිතුර ෙසවිය යුත්ෙත් පිටතින් ෙනොව ඇතුළතින් බව වටහා ගනී. ඒ අතරතුර නිදහෙසේ පළමු ෙසේයාව ෙපෙනනා ෙසෝල්බරි ෙකොමිසම, මගින් ඊට උචිත නිර්ෙද්ශ ගැනීම සඳහා ඔහු ඉතා උපකමශීලිව සහ ස්ථාෙනෝචිතව කටයුතු කරනා අයුරු ෙපෙන්.   සමකාලින වකවානුෙව්දීම එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරනා අතර, ස්ටීවන් එහි නායකයා ෙලස ෙපරටුව නිදහස කරා පියනගනු ෙපෙන්. අගමැති ධුරය හිමි වීමත්, සමග තවත් ස්ථිර රටක් සඳහා ඔහු ෙයොදනා අඩිතාලම ෙපෙන්. රටටත් ජාතියටත් නව ආරම්භයක් ලබා ෙදමින් ස්ටීවන් නිදහස අත්පත් කරගනු ෙපෙන්. නමුත් නිදහස යනු පුර්ණ ෙලස නිදහස් සුවය ෙනොව, තවමත් අභිෙයෝග රැසක් තමා ඉදිරිෙය් ඇති බව ඔහු වටහා ගනී.   ගල්ඔය මිටියාවත ෙද්ශෙය් ජීවනාලිය බවට පත් කිරීමට, ස්ටීවන් පියවර තබන්ෙන් මතු බලාෙපොෙරොත්තු රැසක් සමගය. ඊට මැනවින් නායකත්වය ෙදන ස්ටීවන් රෙට් මතු බලාෙපොෙරොත්තු පිෙදනා ෙමොෙහොතක, ෙනොසිතු විරු ෙලස ස්ටීවන්ෙග් සුපුරුදු ඕකිඩ් යාය පරවී යන්ෙන් නරඹන්නාෙග් දෑසට කඳුලක් එක් කරමිනි.

උපුටාගැනීම : Movietime

-

Info - x265

IMDB  : 7.4/10

Format : mkv
Codec : HEVC x265
Duration : 2h 09m 05s
Quality : DVD 720p
Resolution : 1280 x 532
Bitrate : 500 Kbps
Encode : 2 Pass
Aspect Ration : 16:9
Frame Rate : 30fps
Video Bit : 8 bit

Format : AAC-FDK
Codec : HE-AAC v2
Bitrate : 40 Kbps
Channels : 2
Sampling Rate : 48.0 KHz
Language : Sinhala 

-

Screen Shot - x265


-

Download Link [ Direct & Torrent ]

720p HEVC x265 - ( 500 MB - Direct Only )

-

Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Login මත Click කරන්න


Zip File Password


( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )

1 comment: