Information


                                          සාදරයෙන් බ්ලොග් අඩවිටය පිළිගන්නවා. ඉතින් මේ කියන්න යන්නේ මෙම බ්ලොග් අඩවිය ගැන , මේ දේවල් සිදුවන ආකාරය පිළිබඳ විස්තරයක්. පැරණි සහ නවතම සිනමාපට ( චිත්‍රපට ) නොමිලයේ සියල්ලන්හට බාගත කරගැණිම සඳහා මෙම බ්ලොග් අඩවියෙහි ලින්ක් ලබාදෙනවා. ඒ වගේම අපරට තුළ සහ විදෙස් ගතව සිටින සියළු ශ්‍රී ලාංකිකයන් හට ණැරඹීමට මෙම සේවාව කිසිඳු මූල්‍යමය අයකීරීමකින් තොරව සිදුකරන්නේ. මෙම සේවය කිසිඳු මූල්‍යමය පරමාරථයන් මත සිදු නොවණ බව පැහැදිලිව කිවයුතු වෙයි. File Upload නිරීම සඳහා නොමිලයේම ලබාදෙන Cloud සේවාවන් යොදාගෙන සියළු දෙනාටම මෙම චිත්‍රපට ලබාදෙන්නේ. Spaste වැනි සේවාවන් හරහා මෙම ලින්ක් ලබාදෙන්නේ Lifetime ( ජීවිත කාලය පුරාවට ) File තියන්න පුළුවන් ලින්ක් පමණයි. ඒ බුද්ධිමය දේපළ යටතේ මෙම File ඉවත්වී යාම ටික කලකට හෝ ප්‍රමාද කිරීම සඳහා පමණි. බොහෝ දෙනා සිතයි මේවා යොදාගන්නේ මුදල් ඉපයීම සඳහා කියල. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස මුදල් ලැබීමක් සිදුවන අතර එය රැකියාවකින් යැපෙන්නට තරම් මුදලක් නොවේ. ඒ ශ්‍රී ලංකාව වැනි රටක් අයත් වන්නේ ශේණීගතකිරීම් වල අවසාන කොටසෙත් අවසාන පෙලවල් වලටයි. එබාවින් වසරක් තුල රු 1000 ක්  හෝ සෙවිමත් අපහසු කාර්යක් වෙයි. මේ පිළිබඳව දන්නා අය මෙය හොඳින් දන්නා කරුණකි. එයින් ඔබට තේරෙනවා ඇති මෙය හුදෙක් සිනමාපට ණරබන්නන් හට සිදුකරණ සේවාවක් ලෙස සීමාවී ඇති ආකාරය. 

                                                 ඉහතින් ඹබට වැටහෙනවා ඇති මෙම බ්ලොග් අඩවිය මගින් සිදුකරණ කාරය සහ එහි යතාරතය කුමක්ද යන්න. දැන් මම කියන්න යන්නේ  මෙම වීඩියෝ පිටපත් සිදුකරණ ආකාරය පිළිබඳවයි. කව්රුත් දන්නවා මේ වන විටත් බොහෙමයක් වෙබ් අඩවි හරහා සිංහල සිනමාපට නිකුත් කිරිම සිදු කරනවා. නීත්‍යාණුකූලව හා නැතිව. ටොරානා ආයතනය වැණි ආයතන තම අයිතිය තිබෙන සියළුම සිනමාපට Youtube හරහා ප්‍රකාශයට පත්කිරීම සිදුකරනවා. ඉතින් මේ වගේ බොහෝමයක් සිනමාපට අන්තර්ජාලයට නිකුත්වන අතර මා සිදු කරන්නේ රවන් පිටපතක් ගෙන සංස්කරණ කටයුතු ( සිනමා පටය තුල වෙත් සිනමා පට පිළිබඳ පෙර දැණුම්දිම් සඳහා වීඩියෝ කොටස් ඇතුළත් වෙනවා. ) සහ පරිවර්තණ කටයුතු ( Encoding ) යන සියල්ල Online තමයි කරන්නේ. VPS / RDB සහ විවිධ සේවාවන් ලබාදෙන වෙබ් අඩවි මේ සඳහා අයත් වේ. Encode / Zip Compress / Upload යන සියල්ල ඉහත ආරයට සිදුකරණු ලැබේ. ඉතින් මෙම විඩියෝ පිටපත් පිළිබඳව කිසිඳු වගකීමක් මා හට දැරිය නොහැක. අනෙකුත් පිරිස් අතරින් මාගේ වෙනස වන්නේ මෙම වීඩියෝ පිටපත් නැවත සැකසීමක් සිදුකිරීම පමණයි. මෙම විඩියෝ පිටපත් වල නියම අයිති කරුවන් හට සියළු අවස්ළුාවන් ලැබි තියෙනවා මෙම පිටපත් ඉවත් කරිමට. ඒ වගේම මෙම පිටපත් බොහේ විට දින 30ක් වැනි පොඩ් කාලයක් පමණයි Cloud මගින් රඳවා ගැණිම සිදු කරන්නේ. මෙනන මේ ආකාරයට තමයි මේ සියළු දේවල් සිදුවන්නේ. 

21 comments:

  1. hi
    according to matthew full movie eka dannako plzzzzz

    ReplyDelete
  2. HEVC x265 Movies Ma Upload Karanna
    watinawa godak !
    jaya Wewa !

    ReplyDelete
  3. Aluth movies nedda?
    Developed karanna hindi thelingu,english film ha sinhala sub dennath

    ReplyDelete
  4. aluth sinhala movies late mokada?

    ReplyDelete
  5. good work. thank you. keep it up.

    ReplyDelete
  6. Iskoleta man awa.../ weda beri tarzan 3 / sarungal. / nidahase piya d.s movie tika dannkao...elaz

    ReplyDelete
  7. Idiriyatath mewage film ikmaninma danna sahoo .obata jaya...!!!

    ReplyDelete
  8. Jaya sri amathithuma and thiththa aththa movies dannako

    ReplyDelete
  9. Maanaya:මානය 2019 Movie eka dennako. x265 upload karanna.

    ReplyDelete
  10. Hi, Maatha film download link is not working. Can u fixed it?

    ReplyDelete
  11. Mcn meke page change karanne kmd...

    ReplyDelete
  12. මචං...පුළුවන් නං ප්‍රතිරූ ෆිල්ම් එක දෙන්න...ඒක ලස්සන එකක්....

    ReplyDelete