Monday, February 17, 2020

Suba Theraniyo ( සුබා තෙරණියෝ ) 2019 Full Movie DVD 720p 2CH HEVC 10bit x265 - ( 500 MB )

Suba Theraniyo ( සුබා තෙරණියෝ ) 2019 DVD 720p 2CH HEVC 10bit x265 - ( 500 MB )
HEVC x265 - ( Direct & Stream )
දඹදිව වාසය කරන ලද ධනවත්ම සිටුවරයා වන උදේනි සිටුවරයගේ එකම දියණිය වන සුභා සිටු දුවනිය සුනද්ර යෞවනියකි සෑම දෙනා පිළිබඳව  සමානාත්මව සිතන ඒ අනවුම වැඩ කරන ඇය සිටු මැදුරේ කාගෙත් ආදරණීය චරිතය බවට පත්ව සිටයි. උදේනි සිටුතුමන් සිය දෑස මෙන් සුරකින ඇය කුඩාකල සිටම වෙනස් අයුරින් සිතමින් ධර්මය සහ එහි ගැඹුර පිළිබඳව සිතයි. බුදුරජාණන් වහනේස් පිළිබඳවද දැඩි පැහැදීමකින් යුතුව    කතාකරයි.  ඔය අතරේ දිනක් රජමාලිගය වෙත දනට වැඩි හිමිනමක් විසින් පවත්වන ධර්ම දේශනයකට  සවන් දෙන ඇය වඩාත් බුදු දහම කෙරේ පැහැදෙයි.  ඇගේ මෙි ධර්මය වෙත ඇති නැඹුරුව  ඇගේ සේවිකාවකගෙන් දැනගන්නා සිටු යුවල, ඇය ගිහිගෙය කෙරෙහි කලකිරෙන්නට පෙර ඇය  වවිාහ කරදිය යුතු බව තීරණය කරයි. එහෙත් වවිාහය සේම සියලු සැපසම්පත්ද ප‍්‍රතික්ෂේප කරනා සුභා, තමන් පැවදිිබිමට ඇතුලත් වන බව ස්ථීරයෙන්ම කියයි. එයට කෙතරම් විරෝධය  පෑවද   අවසන සිය දෙමව්පියන්ව කැමති කරවා  ගන්නා සුභා පැවදිවීමට තිරණය කරයි. ඇගේ සුහද සේවකිාව වන සුපනන්ා ඇය සමග පැවදි වී ඇයට උපස්ථාන කිරිමට උත්සාහ කලද සුභා එය ප‍්‍රති්ක්ෂේප කරයි පැවදිව ආරන්න වාසිව කල්ගෙවන ඇය භාවනාවට වැඩි වේලාවක් වෙන් කරයි. දිනක් ජීවක වනයට වඩින ඇයට අතර මගදී මුණගැසෙන දූර්තක තරුණයා සහ ඔහුගේ මිතුරකු වන ධීරක ඇගේ රූපශී‍්‍රයෙන් වශී වෙයි.  එතැන් සිට නිරන්තරව සුභා තෙරණියනව් ලුහුබදින දූර්තක තරුණයා ඇයට සිතින් පේ‍්‍රම කරයි.   ඔහු වවිධි යෝජනාවන් ඇයට කරන අතර අවසන සුභා තෙරණියට දැඩි කරදරයක් බවට පත්වෙයි.  කරුණාවෙන් ඇය සිතින් පේ‍්‍රම කරයි යෝජනා ප‍්‍රතික්ෂේප කලද ඇගේ රූපයට සහ වෙිශ්ෂයෙන ්ඇගේ දෑසට වශීවී සිටින තරුණයා ඇයට දැඩි හිසරදයක් බවට පත්වෙයි එහෙත් ඇය සියල්ල ඉවසා සිටින අතර අවසන තරුණයා ඇයට බලහත්කාරකමි කරන්නට පවා පෙළඹ කෙතරමි කරුණු පැහැදිලි කලත් ඔහු පිලිනොගන්නා තැන ඔහුගේ යෝජනාව පිලිබ`ද සිතනන්ට දිනක් ඉල්ලන සුභා තෙරණියෝ පසුදා උදෑසන ඔහුගේ යෝජනාවට පිලිතුරක් දීමට පොරොනද්ු වෙයි ඇය තමනේග් යෝජනාවට එක`ගවනු ඇතැයි සිතනා තරුණයා සිය මාලිගාවේ සියල්ල සුභා තෙරණියන් වෙනුවෙන් සකස් කරයි මොණරපිහාටුවලින ්සැරසූ යහනක් මලින් පිරි කුටියක් ආදි සියල්ල සූදානමි කරයි පසුදා උදෑසන සුභා තෙරණියන් භාවනා යෝගීව සිටයදී දූර්තක  තරුණයා පැමිණ ඇයට කතා කරයි ඇය පොරොන්දු වු පරිදි තමනට් වචනයක් ලබාදෙන මෙන ්ඉල්ලා සිටියි  සුභා තෙරණියෝ ඔහුට වචනයක් ලබාදෙන බව පොරොනද්ු ව ිඒ ස`දහා පළමුව තමනට් ඔහුගෙන ්අසනන්ට ප‍්‍රශ්ණ දෙකක් වන බව කියයි පලමු ප‍්‍රශ්ණය ලෙස ඇය අසනේන්

’’ ඔබ මට ඇයි මෙි හැටිම කැමති ’’ යනන්යි
’’ ඔබෙි සුනද්රත්වයට ඔබෙි පෙනමුට ’’ ඔහු කියයි
’’ එයිනතු් ඔබ වඩාත් කැමති කුමකටද ’’
’’ දුටුවන් වශීකරනවන ඔබෙි නෙත් ස`ගලට ’’
ඔහු කියද්දි සුභා තෙරණියෝ ඇගේ දකුණු ඇස ගලවා ඔහුට දී එය රැුගෙන යනන්ැයි කියයි
එයින පළමුව ක්ලානත්ව බිම ඇද වැටෙන දූර්තක තරුණයා පසුව සුභා තෙරණියන ්වසිින්
රූපයේ ඇති අනති්‍යතාවය පිලිබ`ද කරන පැහැදිලි තිරීමෙන ්ධර්මාවබෝධය ලබයි =
සුභා තෙරණිය ජිවක වනයට වඩිද්දී ඇයට කසාවත හැ`ද පැවදි වූ දූර්තක තරුණයාව මුණ
ගැසෙයිථේරී ගාථාවල එන ගාථා පාඨයකින ්
සුභා තෙරණියෝ

උපුටාගැනිම : Movietimes
-

Info - x265

IMDB  : ****/10

Format : mkv
Codec : HEVC x265
Duration : 1h 50m 35s
Quality : DVD 720p
Resolution : 1280 x 540
Bitrate : 600 Kbps
Encode : 2 Pass
Aspect Ration : 16:9
Frame Rate : 30fps
Video Bit : 10 bit

Format : AAC-FDK
Codec : HE-AAC v2
Bitrate : 40 Kbps
Channels : 2
Sampling Rate : 48.0 KHz
Language : Sinhala 

-

Screen Shot

-

වීඩියෝ පිටපත් බාගත කරගැනිමේදි ඇතිවන ගැටළු සඳහා විසඳුම් පහත ඇති YouTube Channel එක මගින් ලබාදෙන විඩයෝ මගින් ලබාගන්න.

-

Download Link - ( Direct Only )
720p HEVC 10bit x265 - ( 500 MB )

Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Login මත Click කරන්න

Zip File Password

( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )


2 comments: