Tuesday, February 11, 2020

Reload ( රීලෝඩ් ) 2019 DVD Full Movie 720p 2CH HEVC 10bit x265 - ( 590 MB )

Reload ( රීලෝඩ් ) 2019 DVD 720p 2CH HEVC 10bit x265 - ( 590 MB )
HEVC x265 ( Direct & Streaming )

සදාසරණ මුදලිගේ ඇලපාත උපදින්නේ දුප්පතෙකු හැටියටය. දුප්පතෙකු ලෙස ඉපදුණ ද මිය යන විට දුප්පතකු වෙනවා නම් එය ඔහුගේ වැරැද්දකි. ඇලපාත එය හොඳින් උගත්තේ කාලයකට ඉහතදීය. ඔහුගේ අරමුණ දේශපාලනයට පිවිසීමය. තම ජන සමාජයේ සහෝදර සහෝදරියන් නොමඟ යවමින් ඇලපාත ඡන්දයට ඉදිරිපත් වෙයි. ඔහුගේ කපටි බස්වලට රැවටෙන ප්‍රදේශවාසීහු ඇලපාතට කැමැත්ත පළ කරති

ඔහුගේ සැබෑ ගතිගුණ මතු වන්නේ ඉන් පසුවය. බිරිය සමඟ පවුල් ජීවිතය ගෙවමින් සිටිය ද තවත් කාන්තාවක සමඟ ඇසුරක් පවත්වයි. සනා නැමැත්තෙකු මිත්‍ර කොටගෙන සමාජ විරෝධී ක්‍රියා සිදු කරයි. ටික කලකින් ඇලපාත ඉහළ පෙළේ දේශපාලඥයකු බවට පත් වෙයි. කාලය ගත වී යයි. ඇලපාත සහ සනා හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වෙති. ඔවුන්ට සිදු වන්නේ අපාගතවීමටය. එහිදී ද සුපුරුදු කපටිකමින් දිවි ගෙවන ඔවුහු යම රජුගේ බලගතු දියමන්තියක් සොරාගෙන එකී බලයෙන් යළි පෘතුවියට පැමිණෙති. යම රජුටත් ඇන්ද වූ ඇලපාත හා සනා ඊළඟට මුහුණ දුන්නේ කුමටද?

 උපුටාගැනීම : movietimes
-

Info - x265

Films  : 2.6/5

Format : mkv
Codec : HEVC x265
Duration : 2h 07m 26s
Quality : DVD 720p
Resolution : 1280 x 536
Bitrate : 600 Kbps
Encode : 2 Pass
Aspect Ration : 16:9
Frame Rate : 30fps
Video Bit : 10 bit

Format : AAC-FDK
Codec : HE-AAC v2
Bitrate : 40 Kbps
Channels : 2
Sampling Rate : 48.0 KHz
Language : Sinhala 

-

Screen Shot - x265


-

විඩියෝ පිටපත් බාගත කිරිමේදි ඇතිවන ගැටළු සඳහා විසදුම් පහත සඳහන් YouTube Channel  එක මගින් ලබාදෙන විඩියෝ පටමගින් ලබාගන්න.
-

Download Link - ( Direct Only )
720p HEVC 10bit x265 - ( 590 MB )

Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Login මත Click කරන්න

Zip File Password


( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )


1 comment: