Friday, March 20, 2020

Vijayaba Kollaya ( විජයබා කොල්ලය ) 2019 Full Movie DVD 720p 2Ch HEVC 10bit x265 - ( 630 MB )

Vijayaba Kollaya ( විජයබා කොල්ලය ) 2019 DVD 720p 2Ch HEVC 10bit x265 - ( 630 MB )
HEVC x265 - { Direct & Strem }


ධර්මපරාක්‍රමබාහු ගෙන් පසු විජයබාහු කොට්ටේ රජවෙයි. ඔහුගේ රාජ්‍ය කාලය රටේ අවුල් වියවුල් වලින් ගහණ වූ යුගයකි. පෘතුගීසීන් හා යවනයන් අතර කොලොම් තොටේ වෙළඳ තරඟයක් එවකට පැවති අතරල ඉඳහිට ආරවුල් ද ඇති විය. ඒ ආරවුල් සංසිඳවීමට පත්කර සිටියේ නායක සෙනෙවි නම් රාජපාක්ෂික නිලධාරියෙකි.

පෘතුගීසීන් හා සමඟි සම්බන්ධයකට බැඳී පාලන බලය සියතට ගැනීමට කන්ද උඩරට වික්‍රමබාහු සාමන්තයා හා රජුගේ පුත් මායාදුනf්න් තැත් කරති. උඩරටින් සංදේශයක් රැගෙන පරංගි කඳවුරට චරපුරුෂයෙකු පැමිණි බව ආරංචි වීම නිසා නායක සෙනෙවි අසංගයන් ඔහු ඇල්ලීමට යොදා සිටියදීල අසංගයන්ට මහත් අකරතැබ්බයකට මුහුණපාන්නට සිදුවෙයි. පරංගි තොප්පියක් හිස පැළඳි අසංග හරක් හොරෙකු සේ වෙස් ගෙන සිටිද්දී මිනිසුන් ඔහුට පහර දෙති. රහස් සංදේශය රැගෙන පැමිණි නයනානන්ද නම් සෙනෙවියා මේ අවස්ථාවේ නයනානන්දගේ උදව්වට පැමිණෙයි. මේ ස්ථානයට පැමිණෙන නායක සෙනෙවි, පහර දෙන්නන්ගෙන් ඔවුන් දෙදෙනා බේරා ගනියි. පසුව නයනානන්ද ළඟ රහස් තල්පතක් තිබී නායක සෙනෙවිට හසුවෙයි. ඉන්පසු නායක සෙනෙවියන් ඔහුව අසංගයන්ට බාරදී
තරව රැකවල් තබා දඟගෙයි දැමිය යුතු බව පවසයි.

නයනානන්ද අතරමඟ දී අසංගයන් ගෙන් මිදී පලායයි. ඔහුව සෙවීමට මුරකාවල් යොදා තිබියදී ද නයනානන්ද රැය ගතකිරීමට නායක සෙනෙවිගේ අශ්ව ගාලට පැමිණෙයි. එහිදී නීලමණී නම් නායක සෙනෙවිගේ දියණිය ඔහුට මුණගැසෙයි. ඇය තමා දැක බිය වී කෑගසති යි සිතූ නයනානන්ද ඇයට පලා යාමට හෝ කෑගැසීමට ඉඩක් නොවෙන සේ තදින් වැළඳ ගෙන මුවද වසයි. ඇය ඔහුට එදින
රැකවරණය ලබා දීමට පොරොන්දු වෙයි. ඇයගේ සිත තුළ ඔහු කෙරෙහි ආසක්ත බවක් ඇතිවෙයි. නයනානන්ද තම පියා හා අසංග අතින් පලායන්නෙකු බව ඇයට දැනගන්නට ලැබෙයි. ඔහුව අල්ලා දීමෙන් තම පියාට හා අසංගයන්ට වන යහපත දැන දැනත් ඇය එසේ නොකරයි. අසංග නීලමණී ගේ අත ගැනීමට පැමිණෙන්නෙකි. ඇය ඔහු ප්‍රිය කරයි. නමුත් හදිසfි ය් ආ අමුත්තා ඇයට වඩාත් ප්‍රිය වෙයි.
ඒ අසංග වැළඳගැනීම වැනි ස්නුපචාරයන් හී දක්ෂයෙකු නොවන නිසාය. පසු දිනක නයනානන්ද හා නීලමණී රහසින් හමුවී සිටියදී අසංගයන්ට හා නායක සෙනෙවියාට හසුවෙයි. නයනානන්ද දැඩි රැකවල් ඇතිව සිරගෙට යවයි.

මේ අතර දිනක් රාත්‍රී කාලයේ හදිසfි ය් පරංගී හූ කොළඹ නගරයට පහර දී එය අල්ලා ගනිති. නායක සෙනෙවියන්, ඔහගේ බිරිඳ හා දියණිය දල ද ලසර්දා ගේ ග්‍රහණයට පත්ව සිටිය දී නයනානන්ද පැමිණ ඔවුන් බේරා ගනියි. ඔහුට ඒ හපන් කම කළ හැකි වූයේ ඒ රැයෙහි අහසේ දිස් වූ අද්භූත එළි සමූහයක් නිසා කැළඹුණ සිරගෙයි මුර සෙබලුන්ගේ අවධානය ඒ කෙරෙහි යොමුවීම නිසාය. නයනානන්දයන් කෙරෙහි පැහැදෙන නායක සෙනෙවි විජයබා රජුට පක්ෂපාතීව ක්‍රියා කරන පොරොන්දුව පිට ඔහුට සෙනෙවිකමක් ලබා දෙයි.

ඉන්පසු පරංගීන් හා කෙරෙන සටනේ දී අසංග මහත් දස්කම් පා ජයග්‍රහණය ලබා ගනියි.  නයනානන්ද පෘතුගීසීන්ට අසුවෙයි. අසංග නීලමණිය ට ඇති ප්‍රේමය නිසා ඇයට නයනානන්ද ලබාදෙනු පිණිස මහ රෑ දේවගැති වෙසකින් සිරමැදිරියට ගොස් නයනානන්දව දේවගැති වේශ ගන්වා, ඔහු ආපසු එවා, තමන් සිරමැදිරියේ නතරවෙයි. හමිදුම්මා නම් යවන කතගේ උදව් ලබා සිරගෙයින් මිදී, ලසර්දා හා ද්වන්දව සටනක යෙදී ඔහු මරා දමා, අසංග ආපසු පැමිණෙයි. එම සටනේ දී ලත් තුවාල නිසා ආපසු එන අතරමඟදී ඔහු මියයයි.

නායක සෙනෙවි පරංගින් හා කළ සටනේ දී සිය පක්ෂයේම වූ මහන්තේරාළ විසින් තැබූ වෙඩිපහරකින් මියයයි. ඔහු මියයන්නේ විජයබාරජුගේ අගමැතිවරුන්ගේ දේ‍රා්හී ක්‍රියාවක ප්‍රතිඵල වශයෙනි. මේ අතර රජු විසින් හිරකර සිටි ඔහුගේම පුත් කුමාරවරුන් තිදෙනා සිරගෙයින් පැනගොස් උඩරට වික්‍රමබාහු සාමන්තයා ද සිය වසඟයට ගෙන පිය රජු හා යුද පිණිස පැමිණෙති. ඔවුහු සමඟි සංවිධානයකට බැඳීමට පැමිණෙන සේ රජු විසින් කළ අරයුමට අනුව සාකච්චා කිරීමට මාළිගයට යති. නමුත් තමන් මැරීමට රහස්කුණ්ඩයේ හේවායන් හැට දෙනෙකු සිටින බව අසන්නට ලැබී ආපසු එති. ඔවුන් හැට දෙනා එහි සැඟවි සිටියේ අගමැති දෙපොලගේ හා රූපා බිසවගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵල වශයෙනි. කුමාරවරුල රජු ද එම කුමන්ත්‍රණයට සම්බන්ධ යයි සිතා මාළිගය කොල්ලකෑමට අණ දී රජු මරවති. ඉන්පසු බුවනෙකබාහු රජ වෙයි….

උපුටාගැනීම : movietimes

-

Info - x265

IMDB  : 7.0/10

Format : mkv
Codec : HEVC x265
Duration : 2h 16m 58s
Quality : Bluray 720p
Resolution : 1280 x 536
Bitrate : 600 Kbps
Encode : 2 Pass
Aspect Ration : 16:9
Frame Rate : 30fps
Video Bit : 10 bit

Format : AAC-FDK
Codec : HE-AAC v2
Bitrate : 40 Kbps
Channels : 2
Sampling Rate : 48.0 KHz
Language : Sinhala 

-

Screen Shot


-

Zip ගොණුව නිවැරදි ක්‍රමයට Extract කරගන්න ආකාරය පහත විඩියෝ එකෙන් බලන්න. 


-

විඩියෝ පිටපත් බාගත කරගැනිමේදී අවශ්‍ය කරන ක්‍රමවේද පහත විඩියෝ මගින් දැනගන්න.



-

Download Link - ( Direct Only )
720p HEVC 10bit x265 - ( 630 MB )
-

Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Login මත Click කරන්න

Zip File Password


( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )





2 comments: