Wednesday, January 15, 2020

Husma ( හුස්ම ) 2019 DVD Full Movie 720p 2Ch HEVC 10bit x265 - ( 410 MB )

Husma ( හුස්ම ) 2019 DVD 720p 2Ch HEVC 10bit x265 - ( 410 MB )
HEVC x265 - වැඩිහිටියන්ට පමණයි


තාරුකා විජේසිංහ නැමැති රූමත් රංඟන ශිල්පිනිය හදිසි අනතුරකින් මියගොස් ඇගේ සිරුර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති අතර මරණ පරීක්ෂණය පසුදා සිදුකිරිමට නියමිතයි.. එහි සේවය කරන කම්කරු සේවකයෙකුවන කුමාර නම් තරුණයා ඔහුගේ මිතුරන් දෙදෙනෙකුට නිළියගේ සිරුර බැලීමට එන ලෙස පවසයි. කුමාරගේ මිතුරන් වන රුවන සහ නාමල් රෝහලට පැමිණ රංඟන ශිල්පිනියගේ සිරුර වසා ඇති රෙදි කැබැල්ල ඉවත් කර නිරුවත් සිරුර දෙස බලා හිදී…. මේ අතර රුවන් සිරුර ස්පර්ශ කරයි.. නාමල් එයට අකමැති වෙයි.. පසුව රුවන් එම නිළියගේ සිරුර සමඟ සංසර්ගයේ යෙදීමට සූදානම්වේ.. නාමල්ට කරකියාගන්නට දෙයක් නැතිව අසරණවේ.. රුවන් සංසර්ගයේ යෙදී අවසන් වු පසු, රෝහල් සේවක කුමාරද එම ක්‍රියාවේ යෙදේ. කුමාරගේ එම ක්‍රියාකාරකම අතර තුර රංඟන ශිල්පිනිය දෑස් හැර ඔහුදෙස බලා හිදී. මේ අවස්ථාවේදී කුමාර බියට පත්ව කෑගසයි..ඇය ඇස් ඇරියද කතා කිරිමට මෙන්ම අතපය සෙලවීමට ඇයට වාරු නොමැත..

නාමල් ඇයව වෛද්‍යවරයෙකු ළඟට ගෙනයාමට සූදානම් වේ..එසේ කළහොත් ඔවුන් ඇයට කළදේට දඩුවම් විදීමට සිදුවේ යැයි රුවන් නාමල්ට පවසයි.. තාරුකා විජේසිංහ නම් රංඟන ශිල්පිනිය මේ සිදුවුණු සිදුවීම කාටවත් නොකියන බවට වචන මුමුණමින් පොරොන්දුවේ.. නමුත් රුවන් එය පිළිනොගනී.  නාමල් ඇය රැගෙනයාමට උත්සහකර අතරතුර නාමල් සහ රුවන් බහින්බස්වී රුවන් නාමල්ට පාහර කිහිපයක් එල්ල කරයි. එම පහර වැදීම නිසා නොසිතූ ලෙස නාමල් මිය යයි .

රුවන් නාමල්ගේ මියයාම ගැන දුක්වුනත් ඔහු උත්සහ කරන්නේ තාරුකා මරා දැමිමටයි. මේ අතර තාරුකා රුවන්ගේ ග්‍රහණයෙන් මිදී පලායාමට උත්සහ කළත් ඒ හැම උත්සහයක්ම අසාර්ථකවේ.. පසුව රුවන් සහ කුමාර එක්ව ඇගේ ගෙල සිරකර මරා දමයි. ඉන්පසු නාමල්ගේ සිරුර සඟවා ඔවුන් මෘත ශරීරාගාරයෙන් පිටව යයි.. ඒ යන අතරතුර රුවන්ගේ මුදල් පසුම්බිය වැටී ඇති බව දැනගෙන නැවත් මෘත ශරීරාගරයට එයි.. එවිට තාරුකා මියගොස් නැතිබව දකී.. රුවන් සිතන්නේ මෙය කුමාරගේ සහ තාරුකාගේ සැළසුමක් බවයි.. පසුව රුවන් කුමාරටද පහර දෙනවා.. රුවන්ගේ පිටුපසට එන තාරුකා කතුරකින් කිහිපවරක් රුවන්ට අනියි.. රුවන් ඇද වැටේ.. පසුව කුමාරටද අනීයි.. කුමාර සහ රුවන් දෙදෙනාම මිය යයි.

උපුටාගැනිම : Movietimes

-

Info - x265

IMDB  : 8/10

Format : mkv
Codec : HEVC x265
Duration : 1h 46m 42s
Quality : DVD 720p
Resolution : 1280 x 568
Bitrate : 500 Kbps
Encode : 2 Pass
Aspect Ration : 16:9
Frame Rate : 30fps
Video Bit : 10 bit

Format : AAC-FDK
Codec : HE-AAC v2
Bitrate : 40 Kbps
Channels : 2 ( stereo )
Sampling Rate : 48.0 KHz
Language : Sinhala 

-

Screen Shot - x265

-

Online Watch





-
වීඩියෝ පිටපත් බාගත කරගැනිමේදී ගැටළු ඇතිවේනම් පහත චැනල් එකෙන් විඩියෝ හරහා අවශ්‍ය දැනුම ලබාගන්න


-
Download Link - ( Direct Only )
720p HEVC 10bit x265 - ( 410 MB )

-

Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Login මත Click කරන්න

Zip File Password

( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )


9 comments:

  1. දැකල පුරුදු කෙනෙක් film eka nadda?

    ReplyDelete
  2. බොහොම ස්තුතී මේක දැම්මට, බල බල හිටියෙ එනකන්! :) පට්ට rip එකක්, එත් DVD හින්ද HD quality එන් නෑ ඉතින්.

    චමත්කගෙ nudity නං ලොවෙත් නෑ, ලංකාවෙ එතෙක් මෙතෙක් shoot කරපු හොදම nude scene එකක් එකෙන්ම! එත් film එකනං.. අපෝ, story, dialogue, acting, direction මෙලෝ රහක්‌ නෑ, over-acting පිරිල, pacing අල. ලැජ්ජාවෙ බෑ ලංකාවට තාම මේ වගේ story එකක්වත් නින්ද යන නැතුව බලන්න පුළුවන් වෙන්න හදන්න බැරි එක ගැන. චමත්ක නැත්තන් film එකකුත් නෑ, අඩු ගානෙ ඒ ගෑනි act කරන්න පොඩ් try එකක් දෙනව, බැරිවුනත්. එයා නැත්තන් නං මේක ඇත්තටම මල මිනියක්ම තමයි.

    ReplyDelete