Saturday, August 31, 2019

Thaala ( තාල ) 2019 Full Movie DVD 720p HEVC x265 - ( 555 MB )

Thaala ( තාල ) 2019 DVD 720p HEVC x265 - ( 555 MB )
HEVC x265 - [ Direct & Torrent ]

විශාල කැලෑවකට, ගල් පර්වතයකට හා වැවකට මැදිව පිහිටන හටන්ගල පාසලට ගම්මාන දෙකක දරුවෝ පැමිණෙති. මෙය ඉතාම දුෂ්කර පාසලකි. නිතර දෙවේලේ අලින්ගෙන් ඇතිවන කරදර නිසා සමහර ළමයි පාරේ අලි සිටිනා වේලාවට පාර මගහැර වැවෙන් පීනා පාසලට ඒමට පුරුදු වී සිටිති. දුෂ්කරතාවය නිසාම පාසලේ දැඩි ගුරු හිඟයක් පවතී. විශ්‍රාම ගැනීමට ආසන්න විදුහල්පතිවරයා හා අමරාවතී ගුරුවරිය දවසින් දවස පාසල හැරයන ළමයින්ව පාසලේ රඳවා ගැනීමට අසාර්ථක උත්සාහයක් දරති. පාසලේ දරුවන් අඩුවීම වාසියක් කරගන්නා ප්‍රාදේශීය දේශපාලනඥයෝ, පාසල් ගුරුවරයෙක් හා ඔවුන්ට රැවටුණ ගම්මුන් පිරිසක් එකතුවී පාසල අසල ඇති ගල් පර්වතයේ තිබෙනවායැයි විශ්වාස කරන නිධානයක් ගැනීමට පාසල වසා දැමීමට උත්සාහයක් දරති. මෙයට විරුද්ධ වන විදුහල්පති හා අමරාවතී ගුරුවරිය පාසල පවත්වාගෙන යාමට අසාර්ථක උත්සාහයක යෙදෙති. මේ මොහොතේ අසේල නම් තරුණ ගුරුවරයෙක් පාසලට පැමිණෙයි.

අසේල දන්තුරේ බණ්ඩාරගේ දෙමව්පියෝ මධ්‍යම පාන්තික රාජ්‍ය සේවකයෝ වෙති. අසේල කොළඹ විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් ලබා තිබෙන අතර, දැනට ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමවේදයන් සහ දෙමව්පියන් සහ දරුවන් අතර තිබෙන අධ්‍යාපනයේ දැනුවත්භාවය සම්බන්ධව දැඩි විකල්ප මතයක් දරයි. ළමයින්ට ප්‍රාථමික අධ්‍යාපනයේ දී ඉගැන්වීම වෙනුවට ඉගෙන ගැනීමට ඉඩහැරිය යුතු යැයි ඔහු දැඩිව විශ්වාස කරයි. අසේලගේ මිත්‍රයෙකු හා අධ්‍යාපනය සම්බන්ධ මහාචාර්ය වරයකු වන ප්‍රොෆෙසර් හේවානායක සමඟ නිතර මේ සම්බන්ධව සංවාදයේ යෙදී අවසානයේ ගුරුවරයකු වීමට තීරණය කරන අසේල තම විශ්ව විද්‍යාල මිත්‍රයෙකු හරහා හටන්ගල පාසල තෝරා ගනී. හටන්ගල පාසලට පැමිණෙන අසේලව, ළමයින්ට අලුත් සහ අමුතු අත්දැකීමක් බවට පත්වේ. අසේල ළමයින් තුළින්ම ළමයින්ට ළංවීමට හැකි සෑම අවස්ථාවක්ම උදාකර ගනී. ඔවුන් ප්‍රිය කරන ක්‍රීඩාවන් හා සංගීතය අධ්‍යාපන හා ඉගැන්වීම් ක්‍රියාකාරකම් සඳහා යොදා ගනිමින් ළමයින්ට ඉගෙන ගැනීමට ඉඩහරී. ළමයි ඉතා ආශාවෙන් ඉගෙන ගනිති. දිනපතා පාසල වෙත පැමිණෙන ළමයින්ගේ වැඩිවීමක් සිදුවේ. ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ අරමුණු කඩාපල් වන හෙයින් ඔවුහු අසේල ගුරුවරයාට විරුද්ධවාදීකම් සිදු කරන්නට පටන් ගනිති. ඒ අතර අසේල විකල්ප සංගීත භාණ්ඩ සාදා, සංගීත කණ්ඩායමක් නිර්මාණය කරන අතර, එහි අවසන් පරමාර්ථය වූයේ කොළඹ දී පැවැත්වෙන සංගීත තරගයට ළමයින් සහභාගී කරවා ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කිරීමයි. නමුත් දේශපාලන පළිගැනීමක් ලෙස අසේලව හදිසියේම පාසලෙන් මාරු කර යැවෙයි. අසේල සහ මහාචාර්යවරයා එකතුව ප්‍රධාන ඇමතිවරයෙකුගේ ඥාතිවරියක හා මහාචාර්යවරයාගේ ගෝලයකු වන ගුරුවරියක හටන්ගල පාසලට පත්කර එවන අතර, ඇයට බියවී ප්‍රාදේශීය දේශපාලනඥයෝ සිය අරමුණු අතහරිති. ඈ ළමයින් තරගයට ඉදිරිපත් කරයි. ළමයි ජයග්‍රහණය කරන අතර, පසුව ඔවුහු අසේල ගුරුවරයා සොයා යති.

මූලාශ්‍රය : Movietimes

Info - x265

IMDB  : 7.6/10

Format : mkv
Codec : HEVC x265
Duration : 2h 00m 57s
Quality : DVD 720p
Resolution : 1280 x 532
Bitrate : 600 Kbps
Encode : 2 Pass
Aspect Ration : 16:9
Frame Rate : 60fps
Video Bit : 8 bit

Format : AAC-FDK
Codec : HE-AAC v2
Bitrate : 40 Kbps
Channels : 2 ( stereo )
Sampling Rate : 48.0 KHz
Language : Sinhala 

-

Screen Shot - x265


-

Download Link [ Direct & Torrent ]
720p HEVC x265 - ( 555 MB )
If you thing support Us. Click advertisement below





Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Login මත Click කරන්න

Zip File Password


( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )



2 comments:

  1. Have you guys made this site for hell of directions and adds?
    I was tried to download one film, WTF this is ridiculous

    ReplyDelete