Monday, June 22, 2020

Face to Face 2019 Full Movie DVD 720p AI HEVC 10bit x265 - ( 450 MB )

Face to Face 2019 DVD 720p AI HEVC 10bit x265 - ( 450 MB )
HEVC x265 - Stream & Download


ඉරේෂ් නැමති තරුණයාගේ අත ඇති දුරකතනයේ විවිධ පුද්ගලයින්ගේ ඡුායාරූප කිහිපයක් ඇත. එහි ඡුායාරූපවල සිටින පුද්ගලයින් දුටු විට ඉරේෂ් ඔවුන්ව ඉතාමත් කුරිරු ලෙස මරා දමයි. පසුව එම ඡුායාරූපය දුරකතනයෙන් මකා දමයි.. දිනෙන් දින අභිරහස් ලෙස මිය යන පුද්ගලයින් ගැන සෙවිල්ලෙන් පොලීසීය මාධ්‍යවෙිදීන් මෙන්ම ඩයස් නැමති පාතාල නායකයා හා ඔහුගේ පුත් රෝස් ද කාලය ගත කරයි..

ඩයස් හා රෝස්ට මෙය ප‍්‍රශ්නයක් වී තිබෙන්නේ අභිරහස් ලෙස මියයන පුද්ගලයින් තම සගයින් වන නිසාවෙනි..

ජයබිම පුවත් පතේ මාධ්‍ය වෙිදිනියක වන භාග්‍යා පුවත්පතේ ප‍්‍රධාන කතෘ තුමාගේ උපදෙස් පරිදි මෙම මිනීමැරම් සම්බන්ධව සෙවීමට පටන් ගනීයි.. ඔවුන් අනුමාන කරනුයේ පාතාල කණ්ඩායම් අතර පවතින ගැටුම් නිසා මෙම මිනීමැරුම් සිද්ද වන බවටයි.. භාග්‍යා පාතාල නායක ඩයස්ගේ තොරතුරු සොයන්නට පටන් ගනීයි.. ඇය එසේ තොරතුරු සොයන අතරවාරයේ ඩයස් ගේ ගෝලයෙක් වන මයිකල්ට භාග්‍යාව හසුවෙයි. එම අවස්ථාවෙි මයිකල්ගෙන් බෙිරී භාග්‍යා පලායන අතර මයිකල් ඇතුඵ පිරිස ලුහුබදියි…
එම අවස්ථාවෙි මාර්ගයේ ඉදිරිපිට ඇවිද එන ඉරේෂ් භාග්‍යා පසුපස ලුහුබදින මයිකල්ව දැක තම ජංගම දුරකතනයේ ඇති මයිකල්ගේ ඡුායාරූප දෙස බලා මයිකල් තමා සොයන්නෙකු බව සනාථ කරගෙන භාග්‍යා ඉදිරියේ මයිකල්ව මරා දමා පලා යයි..

භාග්‍යා තමාගේ ඉලක්කට ඉරේෂ් යොමුකර ඔහුව සොයන්නට පටන් ගනියි.. භාග්‍යා ඉදිරියේ දී තවත් දිනක ක`ඵවා නැමති ඩයස්ගේ හා රෝස් ගේ ගෝලයෙකු ඉරේෂ් මරා දමා පැනයයි.. භාග්‍යා ද ඔහුව ලුහුබදියි.. කෙසේ හෝ ඉරේෂ්ගේ නිවසට රිංගා ගන්නා භාග්‍යා    එහි ඉරේෂ් තවත් තරුණියක් සමග සිටින ඡුායාරූප විශාල ප‍්‍රමාණයක් දිස්වෙයි… භාග්‍යා එය තම ජංගම දුරකතනයෙන් ඡුායාරූපගත කර ගනියි…

තවද දිනපොතක් දකින ඇය වහා එය තම බෑගයට දමා ගනියි..
නැවත වටපිට නිරීක්‍ෂණය කරන ඇය මේ වන තෙක් මියගිය පුද්ගලයින්ගේ ඡුායාරූප කිහිපයක් දැක පුදුමයට පත්වෙයි.. එම ඡුායාරූපවල මියගිය පුද්ගලයින් කතිර දමා සටහනක් තබා ඇති අතර එක් ඡුායා රූපයකට සටහනක් දමා නැත.. එම ඡුායාරූපයේ සිටිනුයේ ඩයස්ගේ පුත් රෝස් බව දර්ශනය වෙයි.. එය නරඹමින් සිටින භාග්‍යා එකවරම ඉරේෂ්ට හසුවෙයි..

කෙසේ හෝ භාග්‍යා එතැනින් පලායන අතර ඇය වහා රෝස් හමු වී ඉරේෂ් ගැන සියඵ විස්තර රෝස් හට පවසයි.. ඉන් වියරුවන රොස් තම සගයින් සමග එක්ව ඉරේෂ්ව අල්ලාගෙන ඉරේෂ්ට පිහියෙන් ඇන ත‍්‍රීරෝද රථයකට දමා ගිනි තබා රෝස් ඇතුඵ මැරවරයින් පලායයි..

කෙසේ හෝ පිළිස්සුණු ඉරේෂ් රෝහල් ගතකරන අතර ඔහු මියගොස් නොමැති මුත් මුහුණු හදුනා ගත නොහැකි තරමට පිළිස්සී ඇත ….වෛද්‍යවරුන්ට හා පොලිස් නිළධාරින්ට ඔහුව හදුනාගත නොහැකි වන අතර ඔවුන්ට ඉරේෂ්ගේ ජිවිතය බේරාගැනීමට ශල්්‍යකර්මයකට භාජනය කිරීමට සිදුවී තිබේ.. ඉරේෂ්ගේ පිළීස්සුණු ජංගම දුරකතනය පරීක්‍ෂකරන පොලිස් නිළධාරින් හා වෛද්‍යවරුන් පිළිස්සී සිටින පුද්ගලයා ඉරේෂ් බවට අනුමාන කර ශල්්‍යකර්මය සිදුකරයි..
ඔය අතර වාරයේ භාග්‍යා පෙර දිනක ඉරේෂ්ගේ නිවසෙන් ගෙනා දිනපොත කියවන්නට පටන් ගනියි..

එහි ද සනාථ වනුයේ ඉරේෂ් තම පෙම්වතිය මරා දැමු පුද්ගලයින් මරා දැමූ බවකි.. ඉන් පලිගැනීමට ඉරේෂ් මිනිමරා ඇති බවට භාග්‍යාට වැටහෙන්නට පටන් ගනී.. ඒත් සමග රෝස්ගේ විවාහ සංවස්තර උත්සවයට සහභාගී වීමට භාග්‍යාට ආරාධානවක් ලැබෙයි.. භාග්‍යා එම සාදයට සහභාගීවෙයි.. එහිදී භාග්‍යා රෝස්ගේ බිරිදව දකියි.. ඇය ඉරේෂ්ගේ මැරුණු පෙම්වතිය බව පිළිබිඹුවෙයි… ඉන් කලබලයට පත්වන භාග්‍යා අනතුරුව මොවුන්ගේ ආදර කථාව සොයන්නට පටන් ගනියි..
ඔය අතරතුර ඉරේෂ් ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ මුහුණ බලයි තමාට ශල්‍යකර්මය ද රෝස්ගේ මුහුණ මෙන් සමාන මුහුණක් සදා ඇත.. එය දකින ඉරේෂ් වියරුවෙන් කෑගසයි.. නමුත් එය වාසියට හරවාගන්නා ඉරේෂ් රොස් මෙන් හැසිරෙන්නට පටන් ගනියි.. ඔහු රෝස්ගේ නිවසද යන අතර ඔහුට අදහාගත නොහැකි වන ලෙස ඔහුගේ පෙම්වතිය (අමායා) රෝස්ගේ බිරිද බවට තහවුරු කරගනියි..
ත්‍කසේ වෙතත් අමායා ඉරේෂ් බවට හ`දුනාගෙන අමායා සියල විස්තර ඉරේෂ්ට පවසා රෝස්ගෙන් බේරී පැනයාමට ඉරේෂ්ගෙන් උදව් ඉල්ලයි.. නැවතත් භාග්‍යාගේ බොරු ආදරයට හසුවන ඉරේෂ් තමාගේ ස්වරූපයෙන් ප‍්‍රයෝජනය ගෙන අමායාවද පන්නාගෙන නිවසින් පිටවයයි..

ආදරය විරත්වය ත‍්‍රාසය කුතුහලය සමගින් ෆේස් ටු ෆේස් සිනමා පටය නිමාවෙයි

-

Info - x265


Format : mkv
Codec : HEVC x265
Duration : 1h 56m 34s
Quality : DVD 720p
Resolution : 1280 x 540
Bitrate : 500 Kbps
Encode : 2 Pass
Aspect Ration : 16:9
Frame Rate : 30fps
Video Bit : 10 bit

Format : AAC-FDK
Codec : HE-AAC v2
Bitrate : 40 Kbps
Channels : 2
Sampling Rate : 48.0 KHz
Language : Sinhala 

-

Screen Shot


-





විඩියෝ පිටපත් බාගත කරගැනිමේදී අවශ‍්‍ය කරන ක්‍රමවේද පහත විඩියෝ මගින් දැනුවත් වන්න.
-

Download Link - ( Direct Only )
720p HEVC 10bit x265 - ( 470 MB )
-

Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Lock Icon මත Click කරන්න

Zip File Password


( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )

0 comments:

Post a Comment