Saturday, May 9, 2020

Old Sinhala Full 55 Movies - ( 67 GB )

පැරණි සිංහල සිනමාපට 55 ක් - ( 67 GB )
AVC x264 - Direct Only


පැරනි සිනමාපට 55 ක් එකවර ලබාදෙන්න තීරණය කලා. පරණි අපේ සිනමාව අගයන / වටිනාගම දන්නා අය සිනමා පටය අරන් බලන්න. මෙයි මුදල් අපයන්න කියල YouTube දාන්න යන් එපා. මේ වගේ සිනාමාපට හොයාගන්නත් අපහසු නිසාම තමයි හැමෝටම රසවිඳින්න හැකිලෙස දෙන්න තීරණය කලේ.  මේ සයළුම සිනමාපට දෙන්න පුළුවන් උපරම Quality එකෙන් තමයි මේ දිල තියෙන්නේ. පැරණි ඒවා නිසා DVD Quality තමයි තියෙන්නේ. නැවත මේ සිනමාපට ලබාදීමක් කරන්න බැහැ. විශාල Data Capacity එකක් තියෙන නිසා. ඒ නිසා Expire වෙන්න කලින් අරගන්න. Download කරගන්න විතරයි මේකෙන් මන් ලබාදෙන්නෙ. Online Streaming ලබාදීමක් කරන්නෙ නැහැ. ඉක්මනින් අරගන්න.  සිනමා පටයන්ගේ නම් , Capacity එක ආදී විස්තර පහළ ලින්ක් එකෙන් ගියාම බලන්න පුළුවන්.

-

විඩියෝ පිටපත් බාගත කරගැනිමේදී අවශ‍්‍ය කරන ක්‍රමවේද පහත විඩියෝ මගින් දැනුවත් වන්න.



-

Download Link - ( Direct Only - 67 GB )


( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )


0 comments:

Post a Comment