Tuesday, April 13, 2021

Chanchala Reka ( චංචල රේඛා ) 1981 Full Movie DVD 720p AAC HEVC x265 - ( 450 MB )

Chanchala Reka ( චංචල රේඛා ) 1981 DVD 720p AAC HEVC x265 - ( 450 MB )
Direct Download Link - [ x264 / x265 ]

                                          සුභ අළුත් අවුරුද්දක් වේවා කියමින් විශේෂ සිනමා පටයක් ලෙස චංචල රේඛා සිනමා පටය ඔබලාට අරන් එනවා. මෙම සිනමා පටය ගැන සියළුදෙනාම දන්නවා ඇති නරඹලත් ඇති. විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි 1981 වර්ෂයේ මාගේ ගම් ප්‍රෙද්ශයට ආසන්නයෙන් පිහිටි එදා නම් ගමක් අද නම් කුඩා නගරයක් වන හිරිවඩුන්න රඹුක්කන යට ස්ථානයහිදී තමයි මෙම සිනමා පටය නිරිමාණය වෙලා තියෙන්නේ. ඒ කාලේ පැවති දෑ මේ කාලය වන විටත් නොනැසී පවතින දෑ තිබෙයි. ඔබට ඒ පිළිබඳ සවිස්තරාත්මකව මම මේ ලිපියෙන් කියන්න කැමතියි. ස්ථානය පිළිබඳ සිතියමක් මෙන්ම එදා සහ අද ඇති වෙස් වීම කියාපෑමට චායාරූප එකතුවක්ද සංසන්දනාත්මකව පහතින් මා ඉදිරිපත් කොට ඇත. IMDB හි 8.3 ක ඉහල අගයක් මෙම සිනමා පටයට අරන් ඇත. තේමා ගීත ද මම මෙහිදී ලබාදී ඇත. නැවතත් සුභ අළුත් අවුරුද්දක් වේවා කියමින් තවත් සිනමා පටයකින් හමුවෙමු. පහත ඇති දෑ බැලීමට අමතක නොකරන්න. 

එදා සහ අද


අනෙකුත් චායාරූප නැරඹීම සඳහා Login මත Click කරන්න.


ස්ථාන පිහිටීම පහතින්.


Google Maps ආදාරයෙන් Street View & 3D ලෙසින් නැරඹීම සඳහා





Info - x265


IMDB : 8.3/10

Format : mkv
Codec : HEVC x265
Duration : 1h 58m 21s
Quality : DVD 720p
Resolution : 956 x 714
Bitrate : 500 Kbps
Encode : 2 Pass
Aspect Ration : 4:3
Frame Rate : 60fps
Video Bit : 8 bit

Format : AAC-FDK
Codec : HE-AAC v2
Bitrate : 40 Kbps
Channels : 2 ( stereo )
Sampling Rate : 48.0 KHz
Language : Sinhala


Screen Shot - x265


Online Watch



Download Link
720p HEVC x265 - ( 450 MB )



Zip File එක Extract කරගැණීම අවශ්‍ය Password එක ලබාගැණීම සඳහා Login මත Click කරන්න




( මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට / වීඩියෝ පිටපත් පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ. සියළු පිටපත් අන්තර්ජාලයෙන් ලබාගත් ඒවා බවත් ඒවා විවිධ සැකසුම් කොට මෙහි පළකොට ඇත. )


1 comment:

  1. Film eka nene ban ( filfi not found ) kiyala wetenawane

    ReplyDelete